හැබැයි බන් මට නම් හිතෙන්නෙ smart phone එකක් ගන්න එක මීට වඩා ලාබයි මොකද කියනවා නම් මෙකෙ performance අන්තිම cha වෙන් ඇති processor එකත් intel Atom ද කොහෙද ඉතින් lapak ගන්නවා නම් ටික කාලයක් use කරන්න බලාගෙනම ගන්න ඕන කියල තමා මට නම් හිතෙන්නෙ
any way thnx for this info