මාලිගාව ඉස්සරහ පාර අරින්න කියල කෑ ගහන උන් වගේම එපා කියල කෑ ගහන උන්ගෙනුත් 99% පාර වහන්න කලින් නුවර තිබ්බෙ කොහොමද කියලවත් දන්නෙ නෑ. ඒක තමයි ඇත්ත කතාව. අනික සෙනසුරාදට සිකුරාදා ට තියෙන බ්ලොක් එක ඇහැට වත් දැකලා නෑ.
මම නම් කියන්නේ නම් අඩු ගානේ පාර අරින්න බැරි නම් bypass tunnel එකක් වත් දාන්න ඕනේ...