තවත් දුවෙක් මවක් කූඩු කරලා
වැසිකිළියක් අසල නානකාමරයක දමා අගුල්දමා සිටි මහළු කාන්තාවක් සොයාගැනීමට මීටියාගොඩ පොලීසිය සමත් වී තිබෙනවා. කාන්තාව වැසිකිළියක් අසල නානකාමරයක දමා තිබෙන්නේ ඇයගේ මිණිබිරිය විසිනුයි.
මීටියාගොඩ කළුවරබැද්ද ප්රදේශයේ මුදියන්සේවත්ත ප්රදේශයෙන් සොයා ගැනුණු මෙම මවගේ...