මෙහෙමයි මචන්ල මම දන්න විදිහටනන්, ජකොලීන් නෙවෙයි සියඹල ආණ්ඩුවෙ සේතං සිඤ්ඤො ආවත් customer කෙනෙක්නන් කඩේ සේවක සේවිකාවො ඒ පුද්ගලයට ගරු කරන්න ඕනෙ. එහෙම නෙවෙයිද?. මෙයාගෙ රඟපෑමවත්, පෞද්ගලික ජීවිතේවත් නෙවෙයිනෙ වැදගත්. ඇත්තටම කඩේට ආපු customerට ඒ කඩේ සේවකයෙක් ගරු නොකළනන් ඒ ගැන පැමිණිලි කිරීමේ පූර්ණ...