1. MiyuB

    Xiaomi Redmi Note 4G

    Redmi note 2 එකෙයි Note 4g එකෙයි වෙනසක් නැහැ නේද බන් වැඩිය...???
  2. MiyuB

    Xiaomi Redmi Note 4G

    මටනම් ඔය දෙක තමයි තමයි බන් පුරස්නේ...මොකද අරකෙ ගාන වැඩි නේද ඔය දෙකට වඩා.. මන් බලන්නේ බජට් ෆෝන් එකක්...
  3. MiyuB

    Xiaomi Redmi Note 4G

    දැන් තව පොඩි ප්‍රස්නයක් තියෙනවා...මේකද හොද නත්නම් Redmi note 2 එකද ?
  4. MiyuB

    ස්මාර්ට්ෆෝන් එකක් 3D හොලොග්‍රෑම් එකක් කරම&#354

    එල එල මචන්ලා....මේකේ ලොකු එකක් හදන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ බන්...පට්ට ලස්සනයි..
  5. MiyuB

    ~ElaKiri Xiaomi Help Desk~

    Xiaomi Note2 ද නැත්නම් Xiaomi Note 4da?
  6. MiyuB

    මහින්ද ගූ කාගෙන මඩවනවා

    පල හුක*නො යන්න....ගොවියා අන්තිම පහත කම්කරුවෙක් වෙන්න කොහොමද....ගොවියෝ හින්ද තමා මේ රට පවතින්නේ..පොන්නය... හැබැයි මාත් මරා විරෝධී..
  7. MiyuB

    Maths Help

    danne naha bn ///bump
  8. MiyuB

    Xiaomi Redmi Note 4G

    ගණන් වැඩි බන්...15කට සෙට් වෙන හින්ද ඇහුවේ...
  9. MiyuB

    මං මහ පව් කාර වැඩක් කලා :( :(

    තොගේ ඇට දෙක කාපන් මකුළුවා...
  10. MiyuB

    ස්මාර්ට්ෆෝන් එකක් 3D හොලොග්‍රෑම් එකක් කරම&#354

    අඩෝ මන් හැදුව...පට්ට බන්..මේ විදියටම එනවා... දැන් ලැප් එකට එකක් හදන්න හදන්නේ...
  11. MiyuB

    Xiaomi Redmi Note 4G

    හෙන ගහපන් මුසලයා....:angry::angry::angry::angry::angry:
  12. MiyuB

    Xiaomi Redmi Note 4G

    ehenam ithin labai නේද බන් ,,,මොකද පාවිච්චි කරනවා වගේ ගෙනකොට ටැක්ස් වදින්නේ නැහැනේ...:):)
  13. MiyuB

    Xiaomi Redmi Note 4G

    බැරි වෙලාවත් එපා උනොත් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක කොහොමද...:oo::oo: tomcat මැසේජ් දාන බා බන්...උගේ ඉන්බොක්ස් ෆුල්...
  14. MiyuB

    Xiaomi Redmi Note 4G

    ඒ උනාට බන් ඉතින් ඒ ගානට වැඩ මට වියදම් කරන්න බැරි නම් කරන්න දෙයක් නැහැනේ,.:dull::dull: එහෙනම් ගන්නද මචං...? ගෙන්න ගන්නද...? අවුලකට තියන්නේ වොරන්ටි නැති එක තමා...කොහොමත් අවුරුද්දක් යන්න ඉස්සෙල්ල ලෙඩ එයි කියල හිතන්න අමාරුයි නේද බන්...? pandwill එකෙන් ඔය ගානට ගන්නවා කියන්නේ මෙහෙට එනකොට ඊට වඩා...
  15. MiyuB

    Xiaomi Redmi Note 4G

    මෙහෙ යන්නේ කීයටද බන්...?
  16. MiyuB

    ස්මාර්ට්ෆෝන් එකක් 3D හොලොග්‍රෑම් එකක් කරම&#354

    ටේප් එක කපන්න අමාරුයි නේද බන්... හොදටම එනවද මචං...?
  17. MiyuB

    ස්මාර්ට්ෆෝන් එකක් 3D හොලොග්‍රෑම් එකක් කරම&#354

    එල එල මචං...ගෙදර් ආවම හදපන්...මේ කියෙව්වට මන් තාම හැදුවේ නා බන්,,,:no::no:

    No contents