සර්පයෝ ගැන කිව්වොත්,ලංකාවේ ගොඩබිම හම්බුවෙන උග්‍ර විෂ සර්පයෝ 05 ක් ඉන්නවා.
තෙල් කරවලා
මුදු කරවලා
නාගයා
තිත් පොළඟා /දාර පොළඟා
වැලි පොළඟා
මීට අමතරව කුණකටුවා ( පොලොන් තෙලිස්සා ), පලා පොළඟා, පොල්මල් කරවලා (මල්සරා ), කට කළුවා වගේ සර්පයෝ මධ්‍යම විෂයි.
කරවල්ලු ,පොළොංගු එහෙම ගොඩක්ම සක්‍රිය වෙන්නේ...