GT අයියා,මම හිතන්නෙ එළකිරි එකෙන් මම වගේම ලංකාවේ ගොඩක් අය ප්රයොජන අරන් තියනවා,එ සිංදු බාල නෙමෙයි දැනුම බෙදාගන,මෙකේ ඉස්සර හිටපු අය මාර හෙල්ප්ෆුල්,දැනුත් එහෙම අය ගොඩක් ඉන්නවා,එත් එ අයටත් එපා වෙන්නෙ මෙකේ ඉන්න සම-හරක් ගොන්නුන්ගේ වැඩ නිසයි එක නිසා මෙක ලස්සන තැනක් කරන්න ඔයා මිට වඩා දෙයක් කරන්න ඔන කියන...