1. Martian Professor

    වැඩිපුර අඟ පෙන්නන්න දඟලන කෙල්ලො?

    අවධානය තමා ඉල්ලන්නේ.... අවධානය දෙන් නැතුව හිටපන්... එතකොට උබ ට නිකන්ම ලයයින් වෙනවා...
  2. Martian Professor

    කොලෙස්ටරෝල් වැඩි ගුපියනේ

    නින්ද නම් ගොඩක් අඩුයි බං....
  3. Martian Professor

    කොලෙස්ටරෝල් වැඩි ගුපියනේ

    මම බලලා නෑ බං කවදාවත්... ඒව මොකුත් නෑ බං... ඒත් මේ කොලෙස්ට්‍රෝල් සීන් එක තමා තියෙන්නේ... මූණ ටිකක් කළු වෙන්න ගත්තා..ඊට පස්සේ තමා බැලුවේ... ස්කින් doctor කෙනෙක් තමා නිකංහරි බලන්න කීවේ... ------ Post added on 1778246604 මටත් ඒක තමා බං ලොකුම කෙස් එක... කෝඩ් එකක් ගහ ගහ ඉද්දී ස්ට්‍රෙස් වගේ උනාම...
  4. Martian Professor

    කොලෙස්ටරෝල් වැඩි ගුපියනේ

    මගේ ගොඩක් වෙලාවට ලෝ ප්‍රේශර් බං... හාට් රෙට් එකත් 60ට අඩුයි ගොඩක් වෙලාවට
  5. Martian Professor

    කොලෙස්ටරෝල් වැඩි ගුපියනේ

    සීනි නෑ බං...77ඉ මේකත් එක්කම බැලුවේ.... ෆස්ටි න් බත් තමා බං කන්නේ... නතර ම කරලා දාන්න වෙයි නේද... ------ Post added on 1778245835
  6. Martian Professor

    කොලෙස්ටරෝල් වැඩි ගුපියනේ

    මීට වඩා නම් මම දවසට කනවා බං....මෙහෙම කරලා බ්ලාන්නන් මම උබ හිතන්න අක්මාව කෙලවෙලා ද ------ Post added on 1778245457 මස් කන්න අසත් නෑ බං මම වැඩිය... මාළු තමා කන්නේ.... මං මහතාත් නෑ බං... හිතා ගන්න බෑ ඇයි කියලා ------ Post added on 1778245501
  7. Martian Professor

    ඩයලොග් ඩෙකෝඩර් අයින් කරපු ඒව තියෙනවද?

    Ekak thibba bn kedila ne....mn balannam thibboth inbox ekak daannan
  8. Martian Professor

    කොලෙස්ටරෝල් වැඩි ගුපියනේ

    පොක් කන් නෑ බං ඒක කැළල්ක් වත්...චිකන් විතරයි... යන්න ඕනි බං ආයෙත්..දෙනාටත් බෙහෙත් ගන්නවා NSVT වලට බං කොහොමද අඩු කර ගත්තේ බං.... ------ Post added on 1778244334 Non sustained ventricular tacky cardia ------ Post added on 1778244376
  9. Martian Professor

    කොලෙස්ටරෝල් වැඩි ගුපියනේ

    පටන් ගත්තා බං.... දැන් සතියක් විතර ඉඳන්.... මට දෙනාටත් NSVT තියනවා බං...මැරෙයිද දන් නෑ ------ Post added on 1778244231
  10. Martian Professor

    හේ..........යි.... ගෝරිල්ලව පොලිසියෙන් කුදලගෙන ගිහින් නේද. 😂😂😂

    දැන් ඉතින් ආයේ අපුහාම අනුරට ඉන්න වෙන් නෑ... අම්මාගේ පදෙන් කියයි
  11. Martian Professor

    අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ....

    ජය වේවා අනුර සර්...
  12. Martian Professor

    Meka fashion ekakkda ban?

    Mekath Style ekak neda bn
  13. Martian Professor

    😅පිට කැසුවත් අපේ උන් විඩීයෝ කරනවා හැබැයි කියන්නෙ ලිංගිකත්වය මැජික් එකක් නෙමෙයිලු

    මම සෙට් වෙලා හිටිය එක්කෙනෙක් වත් එහෙම නෑ බං.... ඒ දවස් වල මාත් පොඩ්ඩක් ලස්සනයි... ප්‍රසිද්ධයි ඉස්කෝලේ..... ඉතින් මේ මම කියන කෙල්ලත් සුදු ම සුදුයි බං... හැම තැනම... බෙල්ල එහෙම පට්ට සුවදයි.... සිනිඳුයි... කොන්ඩෙ ගොතලා ළමා සාරිය ඇදලා ඉද්දී ලස්සන.... හෙනම ලස්සනයි බං...
  14. Martian Professor

    උබල ගිහින් තියන රටවල් මොනවද?

    ලංකාවේත් හැම තැනම ගිහින් නැද්ද කොහෙද බං...
  15. Martian Professor

    කිරියෙ නැද්ද ලංකාවෙ නොවන කෙල්ලෙක් බැදපු කෙනෙක්?

    උබ ට තේරුණා වැඩේ.... අන්න ඒකයි සීන් එක...
  16. Martian Professor

    කිරියෙ නැද්ද ලංකාවෙ නොවන කෙල්ලෙක් බැදපු කෙනෙක්?

    @Candid-B බැදලා ඉන්නේ පිටසක්වල කෙල්ලෙක්...

    No contents