1. D

    එදා_සහ_අද

    එල බං
  2. D

    ෆිල්ම් hall help

    මම නං ෆිල්ම් හෝල් වල තියෙන බොක්ස් වලට ගිහිං නෑ. හැබැයි නිතරම ෆිල්ම්ස් නං බලන්න යනවා. එතකොට මට පෙනිලා තියෙන දෙයක් තමයි ඔය බොක්ස් මහා ගොඩක් නෑ හෝල් වලට. ඒ ටිකට රිංගන්න සැහෙන්න දෙනෙක් බලං ඉන්නවා. ඔතනට එන ජෝඩු වල කොල්ලෝ ටික පෝලිමේ ඉන්නවා මුලින්ම ගිහිං බොක්ස් එක්ක ගන්න. කෙල්ලෝ ටික පැත්තකට වෙලා බලං...
  3. D

    ශ්‍රීපාදස්ථානය නවීකරණය කළ දානපතියාගෙන් &

    ඔතනදි වැඩි වශයෙන්ම විවේචන ආවේ ශ්‍රීපාදය හිටපු ආරක්ෂක ල්කම් ගොටාබයගේ නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගෙන කන්දේ විශාල මාර්ගයක් තැනීමට යාම,කේබල් කාර් සේවාවක් ක්‍රියාත්මක කිරීමට යාම, හෙළිකොප්ටර් අංගනයක් ඉදි කිරීම වගේ දේවලට. එව්වා කොහොමත් ඔතනට සුදුසු නෑ කියලයි පරිසරවේදීන් එහෙමත් කිව්වේ. ඔතන හෙළිකොප්ටර්...
  4. D

    ද්විත්ව විධායකය සහිත නව ව්‍යවස්ථාව කෙටුම

    එහෙම කාටවත් ඕනි විදියට ෆෙඩරල් කරන්න බෑ., එහෙම නං ජනමත විචාරණයක් තියන්න ඕනි. අන්න එහෙම වේලාවකදී රටේ වැඩි දෙනෙක් ෆෙඩරල් විසදුමක් අනුමත කලොත් ඒක දෙන්න පුළුවන්. එහෙම නැතිව ඔව්වා කරන්නත් බෑ, එව්වා සාර්ථක වෙන්නෙත් නෑ. රටේ වැඩි දෙනෙක් පිලි නොගන්න විසදුමක් කොහොමත් සාර්ථක වෙන්නේ නෑ. මගේ අදහස නං පළාත්...
  5. D

    Allion 240 or 141

    ok
  6. D

    ඉන්දික තොටවත්තගේ ජ්‍යොතිෂ්‍ය අනාවැකි

    මු සටනේදී බොරු කිව්වේ නෑනේ බං? මූ කිව්වේ මයිත්‍රී දිනන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා කියලනේ.
  7. D

    Allion 240 or 141

    අවුරුද්ද මොකක්ද? උබ කි වෙනි අයිතිකාරයාද? සර්විස් රෙකෝඩ් තියෙනවද? අපෙත් එකෙක් 240 ක් හොයනවා ඔය ගනන් වලට.
  8. D

    ඉන්දික තොටවත්තගේ ජ්‍යොතිෂ්‍ය අනාවැකි

    මොනාද බං මෙය කියන අනාවැකි? දැන් මේක අහන්න විදියක් නෑ. ඉදිරියේ රටට මොනවා වෙයිද? මයිත්‍රී දිනනවා කියලා සටනට ඇවිත් කියපු අනාවැකිය නං පට්ට.
  9. D

    need an advice

    මගේ ගාව 1997 FB 14 යක් තිබුනා. එක නං ඩොක්ටර් කෙනෙක් පර්මිට් එකකට ගෙන්නපු එකක්. මම ගත්තේ ඩොක්ටර්ගෙන්. මාත් අවුරුදු 4 ක් විතර පාවිච්චි කරලා වික්කා. ඔය උබ කියනා ගානට වඩා ලක්ෂ දෙකකටත් වැඩි ගානකට වගේ තමයි දැන් අවුරුදු දෙක හමාරකට විතර කලින් මම දුන්නෙත්. වාහනේ නං හොදයි. හැබැයි ඉතිං දැන් පරණයි සැහෙන්න...
  10. D

    ඉතිහාසයේ දරුනුම හිම කුනා‍ටුවෙන් ඇමරිකාව

    මේක නං මරු ට්‍රක් එක නේ?
  11. D

    පිටකොටුවේ "පාවෙන වෙළෙන්දෝ අනාථයි"

    ඔය කෑම කඩේ අනුර සේනානායක කියන සට්ටැඹි පොලිස්කාරයාගේ නේද? මිනිහා තමයි ලංකාවේ පොලිසියේ මෙතෙක් කාලයකට ඉන්නා දුෂිතම පොලිස් නිලධාරියා. මිනිහත් වෙලේ සුදාගෙන් සල්ලු ගත්තු එකෙකේ. ඉන්නා ඕනා හිරේ මේ වෙනකොට හරිනං.
  12. D

    පිටකොටුවේ "පාවෙන වෙළෙන්දෝ අනාථයි"

    යකෝ ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපයි. වෙළෙන්දෝ ඉන්නා ඕනි මිනිස්සු ඉන්නා තැන් වල මිසක් කැලෑ වලයෑ.
  13. D

    Software company

    බම්ප්. ඉස්සර රංගගේ බ්ලොග් එකේ නං ඔහොම එකක් ලියලා තිබුනද මන්දා
  14. D

    ද්විත්ව විධායකය සහිත නව ව්‍යවස්ථාව කෙටුම

    උප අගමැති කෙනෙක් නැද්ද?
  15. D

    VAT 69 බෝතල් 25ක් ගන්න ඔනේ...

    හරියට ෂුවර් තැනකින් ගනින්. පහුගිය දවසක පත්තරේ ලිපියක් තිබුනා මේ අඩු මිලට විකුණන පිටරට අරක්කු ගැන. ඔව්වා ගොඩක් ඔය මිගමුව පැත්තේ එහෙම ඉන්න ඩයල් හොරට,මෙහෙම හදලා, එක එක කෙමිකල් දාලා හදලා අඩුවට විකුණන එව්වා කියලයි තිබුනේ. හරියටම බීම ෂුවර් නං විතරක් ගනින්. ලංකාවේ ගල් අරක්කු උනත් තියෙන්නේ කවලම් නේ.
  16. D

    Allion 240 or 141

    240 එක නං ඔය ගානට ගන්න වෙන්නේ පරණ ලඩියක්. ගන්න 141 එකක්. එක නියම,සුපිරි වාහනයක්.

    No contents