වාහන ඇතුලේ ආයුධයක්, පොල්ලක් වගේ කෙනෙකුට හානියක් කරන්න පුළුවන් දෙයක් දාගෙන යන්න එපා.අහුවුනොත් නඩු දාන්න පුළුවන්. ආයුධ සම්බන්ධ නීතියක් තියෙනවා.
වාහනයක් ඇතුලේ ගෙනියනවා නම් වාහනය බ්රේක් ඩවුන් වුනහම ඇදගෙන යන්න පුළුවන් ජාතියේ මහත දම්වැලක්,ඇණ ගලවන බොක්ස් එකක්,හොඳ මහත ස්පැනර් එකක්, වගේ දෙයක් සීට් එක...