නොර්මල් pc එකකට apple mac ඉන්සට්ල්ල් කරමු
මේක කරන්න කලින් මුලින්ම අවශ්‍ය දේවල් හොයාගන්න ඕනි .
win 7 එක්ක dual boot කරනවනුම් win 7 dvd එක ඕනි වෙනවා
හරි machine එක
1GB වත් රැම් එකක් ඕනි සමහරක් ඒවාට 2GB ඕනි
හර්ඩ් එක අඩුම 8GB වත් ඕනි
dual boot නම් 15GB partition එකක් ඇති
VGA එක...