1. thm14

    -Which movie you watched last? -

    Miracle at MCG (2012) EPIC! :yes::D
  2. thm14

    Meet Windows 8

    අහ් ඒක තමා අන්තිමට "ද" කියලා එකක් දැම්මෙ මොකෝ මම නොදන්නවයැ :P
  3. thm14

    Meet Windows 8

    අම්මටසිරි මේසෙ සුද්ද කරලාද :P
  4. thm14

    Mitto!!!

    ඇයි ආවෙ පොන්ස් :P
  5. thm14

    api aus walata gahnnma oneda final yanna.

    ඔව්. අපි දින්නොත් :P එහෙම තමයි මචං :yes: NRR එක බැලෙන්නෙ ඔය මං කලින් කිව්ව condition එකත් tie වුනොත් විතරයි.
  6. thm14

    api aus walata gahnnma oneda final yanna.

    NRR වැඩක් නෑ අපි ඕක කෑවොත් ඉන්දියාව එක්ක ලකුණු සමාන වෙනවා එතකොට මුල් වටයෙ ඉන්දියාවයි අපියි head to head play කරලා වැඩියෙන් දිනපු රට final යනවා SL vs Ind played 4 won 1 lost 2 tie 1 එතනින් එහාට සිරි ලන්කං එයාර්ලයින්ස් පිහිටයි :D
  7. thm14

    api aus walata gahnnma oneda final yanna.

    ගැහුවෙ නැතත් කමක් නෑ අඩුමගානෙ tie වෙන්න හරි ඕනේ, or ඔය gayankuwait කිව්වා වගේ වැස්සත් අවුලක් නෑ :nerd:
  8. thm14

    I ෆොන් ගනිද්දි බලන්න ඕනේ දේවල්

    No matter what you buy, try to buy a factory unlocked device cuz that saves you lot of trouble when it comes to keeping your phone up todate, If it's a i4S you MUST buy a factory unlocked one cuz there aren't any unlocks for it yet- doubt if there's ever gonna be any :oo:
  9. thm14

    පාවා දුන්නාද.....

    මොනා කියනවද මෙන්න බඩු :lol: : India to support Lanka at UNHRC: Samarasinghe http://bit.ly/xH6aN8
  10. thm14

    පාවා දුන්නාද.....

    ආයෙ කතා දෙකක් නෑ අප්‍රේල් 02 වෙනිදා ආපහු ඇස් පනාපිට දැකගත්තා වගේ තමා :oo: ජිනීවා වල ඉන්දියන් වෝට් එක ලංකාවට ශුවර් :rofl:
  11. thm14

    100 CPU Usage ???

    check whether you got many SVCHOST processes taking place in your task manager. that is a virus. I had that problem once, formatted ma lap and installed a fresh copy of my OS and it wasn't and still isn't there up to date :yes:
  12. thm14

    Centigradz kadei.. :(

    ඔව් බං ඒක ඇත්ත අපි දන් නෑනෙ මොකෑ උනේ කියලා. හැබැයි සති අන්ත පත්තරේකනම් දැක්කා මුගේ ඉන්ටර්විව් එකක් ඒකෙ මෑන්ස් අමුතුම ටෝකක් දීලා තිබ්බේ:oo:
  13. thm14

    Centigradz kadei.. :(

    Oh! කිම්*ක් හින්දා ගෙම්බෙක් උනා එහෙනං. අපරාදේ :baffled:
  14. thm14

    This so called IJTS is a Holy CRAP!!!!!!!

    හා හා බලාගෙන CID එකෙන් අල්ලගෙන දඩුවම් දෙයි :lol: තමන්ගෙ නම ijts server වලම දුවන නිව්ස් සයිට් එකක පලකරගන්න ආසද :rofl:
  15. thm14

    share your best romanian songs here

    XFrK3daFecU
  16. thm14

    කැටපත් පවුරත් කයි :(

    අම්මෝ මම නෑ ඕවට :sorry::P
  17. thm14

    කැටපත් පවුරත් කයි :(

    ඇත්ත මචං. හැමෝම එහෙම නෑ සමහර මොට්ටසේන ලා හැරෙන්න :yes: එක අතකින් වාසනාව තියෙන්නත් ඕනි ඕවායෙ වටිනාකම තේරුම්යන්න.
  18. thm14

    කැටපත් පවුරත් කයි :(

    කියලා වැඩක් නෑ කැ^ බල්ලෝ :growl: ඔය නම් තියෙන උන්ටයි ලියපු උන්ටයි හෙනම ගහන්න ඕනේ :oo: ඒත් ඉතිං සමහරු ඉන්නවනේ "මෙව්වා මොනාද මේ art work නේ.කවුද ගනන් ගන්නේ" කියාගන්න අය :P
  19. thm14

    cool ebay gadgets..

    අඩෝ මට කවුරුහරි Apple iPhone 3G OEM sim tray (Black) එකක ලින්ක් එකක් හොයල දියං හැබැයි චයිනීස් සෙලර්ස් ලා බ්වැහ්!! :dull:

    No contents