මං හුගක්ම කියවන්නේ crime/ thriller genre එකේ ඒවා...
මේකයි කේස් එක... englishම කියවලා නිකන් reality එකෙන් ඈත් වෙලා වගේ දැනෙනවා
කියවන්නෙත් ඉන්ගිරිස්, බලන්නේ ඉන්ගිරිස්, ඉන්ට්රානෙට් එකෙත් කොටන්නේ ඉන්ගිරිස්... හැබැයි ඉන්නේ ආශික් ලෑන්ඩ් තාමත්
සුජීව ප්රසන්න ස්ටයිල් සසර කලකිරෙන ආදර කතා නැතුව හොද...