අදින් පස්සේ දෙගොල්ලොම එකතු වෙලා ''කොකා'' පෙන්නයි..එතකොට JVP කියපුව මතක් වෙයි..පොර්ට් සිටි එක ආයි පටන් ගද්දි, උමා ඔය ව්‍යපෘතිය වෙන විදිහකින් ඉදිරියට යද්දී, තමන්ට අසාධාරණයක් වෙද්දී මිනිසුන්ට තේරෙයි අපි ඇන්දුනා නේද කියලා..එවිටත් JVP ඉදි මිනිස්සු එක්ක..මේ දේත් වෙලා තියේවි ඒ වෙද්දී..
එතකොට...