1. labu gediya

    elakiri.com wage

    මචං කඳmyloo, මොකො බං එලකිරියෙ ඉඳගෙන වෙන සයිට් හොයන්නෙ.
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    පෙම් සුව විඳිමු අපි, ප්‍රීතියක් ඇත්තෙ නෑ. ෆාමසියෙ ඉවර වෙලාලු
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මටත් දුමින්ද සිල්වා රෝගය හැදිලවත්ද. අද උඹලගෙ න්‍යාතියෙක් ආවා. පොර ඉන්නවා හොඳටම තැලිලා බිම. මල් කරවලෙක්
  4. labu gediya

    elakiri.com wage

    http://ikman.lk balapan
  5. labu gediya

    elakiri.com wage

    ආ මාමෙ. කාලෙකින්
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මචං කෝලන් කැපිටල් ඩී, කොහොමද බං
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඔබට මතක නැහැ මටත් මතක නැහැ
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ආ ටොං අය්‍යෙ
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මම ඉරාජ් කියල හිතුවද
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ආ පොංස්
  11. labu gediya

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද නයිට් එක. පෝන් එකෙන් ආවෙ චැට් එකට. සින්දු ඇහෙන්නෙ නැහැ. රේඩියෝ අහන්න එන්න වෙන්නෙ කලාතුරකින්. තරිඳුනම් දන්නවා සීන් එක. ඒවා ඕන නැහැ. හැමෝටම සුභ රාත්‍රියක්. තෙරුවන් සරණයි
  12. labu gediya

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ කවුද මේ. සරා ගොයියා නෑදෑයොද. නම සරා නිසා ඇහුවෙ
  13. labu gediya

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇහේ දෝශයක්, බෙහෙත් ගනින්
  14. labu gediya

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට ලිංක් එක එවහන් සේරම දේවල් ඉවර කරලා. කලින් සීන් එකේ ලිංක් එක Ridila ලඟ තියෙනවලු. Pm දාල ඉල්ලන්න.
  15. labu gediya

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කූල් එකක් බොන්න දෙන්නම් උණුකරල නිවල
  16. labu gediya

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පත්තරෙ මුල පිටුවෙද අය්යා.
  17. labu gediya

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳු සුදු වෙලාද බං. සුද්දි කලු වෙලාද
  18. labu gediya

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මගුල ගන්නත් කලින් කේක් මොකටද බං. පස්සෙ වෙලාවක දෙන්නම්. ගෙදර වරෙන්, බොන්න දෙන්නම්.
  19. labu gediya

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම අලුතින් ආවෙ. මෙතන මොන වගේ දෙයක්ද වෙන්නෙ. Fm චැනල් එක මොකක්ද සින්දු අහන්න.
  20. labu gediya

    mata rep one

    අපිට ගානක්වත් නැහැනේ. රතු කොට්ටක් ඇවිල්ලානෙ.. කොල්ලොනෙ.... රෙප් කපලනෙ.... තව කැපැනවනෙ...

    No contents