නිවනට ගිය එන්ටිටි එකක් නෑ...
නිවන කියන්නේ ශක්තියක් තියෙන තැනක් නෙමෙයි...
නිවන කියන්නේ සම්මුති ලෝකය බිඳ වැටෙන තැන... මට හිතෙන විදියට....🤷
නිවනට ගිය එන්ටිටි එකක් කියන්නේ සම්මුති භාෂාවෙන් කියන දෙයක්... හැබැයි නිවන කියන්නේ සම්මුතියෙන් එහාට ගියා දෙයක්... මට හිතෙන විදියට....
මම ශුන්‍යය කියලා කීවේ
මම...