සිංහල ඉංග්රීසි යුද්ධයේ කථාවක්...
සිංහලයා අදට වඩා එදා ඉතා නැණවත් පිරිසක් වූහ. මෙම කථාව මට අසන්නට ලැබුණේ බොහෝ කලකට පෙරය, අද මට හදිසියේ මෙය මතකයට නැගුණ අතර එබැවින් ඔබලා සමග මෙය බෙදාගන්නට සිතුවා, සමහර විට මෙම කථාව කට්ටිය අහලත් ඇති.
ඉංග්රීසීන්ට ලංකාවේ උඩරට ප්රදේශය අල්ලගන්න සෑහෙන කලක් ගියා, ඒ එකල...