ජනරජයේ ප්රධාන දේශපාලන කඳවුරු දෙකකි:
දේශීය ප්රතිපත්ති දරන, සමාජවාදී ආර්ථික ප්රතිපත්ති සහිත, පෙරදිග රටවල් සමග වැඩි විදේශ සම්බන්ධතා ඇති කඳවුර (පොදුජන පෙරමුණ විසින් නියෝජනය කරයි).
නූතන-ලිබරල් ප්රතිපත්ති දරන, ධනවාදී ආර්ථික ප්රතිපත්ති සහිත, බටහිර රටවල් සමග වැඩි විදේශ සම්බන්ධතා ඇති කඳවුර (එජාපය...