කැලණි ගං මිටියාවත් ටික නම් යට වෙනවා බන්
මිනිස්සු ගොඩ කරලා ඉඩම් අල්ලන් ගෙවල් ගහල් තියෙන හැටියට
දෙහ්ස්පලක්යෝ 40ක් කරනවා නම් මිනිස්සු 60 ක් කරනවා
ගම්පහ නම් දැන් මෑතක ඉදන් යට වෙන්නේ highway එක හදන්න අරන් ඒක මග නවත්තලා දාල හන්දා
එකට ගොඩක් හේතු බලපෑවා
ප්රදාන වශෙයන්ම ආර්ථික අර්බුදය
එතකන් වැඩේ...