එකීම උබට කථා කරනකන් බලන් ඉන්න වෙනවා යාළුවා. වෙන මොනවා කරන්නද ඉතින්. දුක තමා.
ගෙවල් එහෙම දන්නවා නම් පොඩි Search පාරක් දාලා බලපන්. එවත් මුකුත් දන්නෙ නැත්තම් ඉතින් කරන්න දෙයක් නෑ යාළුවා.. උබට බලාගෙනම ඉන්න වෙනවා.
ඒත් හැමදාමත් නම් බලාගෙන ඉන්න එපා.. උබටම පසුතැවෙන්න වෙයි. එහෙම වෙන්න නොදී කල්පනා කරල...