ඔක්කොමත් හරි කියමුකො , ගොවිය කොහමද කියහන් අහින්සක වෙන්නෙ , පොඩ්ඩක් ලගින් අශ්රය කරල බලහන් උබල ඔය අහින්සකයි කියන උන්ව , සල්ලි තීන මිනිස්සු හොදයි කියල හිතෙයි උන් කරන ජඩ වැඩ දැක්කාම. ලන්කාවෙ මිනිස්සුන්ගෙ තීන පුහු මතයක් තමයි සල්ලි නැති මිනිස්සු අහින්සකයි කියන එක , සල්ලි ටිකක් උන්ට අත පත ගාන්න දීල...