තිරිමන්නට පස්සේ වැදුනේ නැති හෙතුව් තමයි මම කලින් කිව්වේ
Mathews හැදුනේ නැත්තේ මොකද, උගේ කරුමෙට injuries වුනේ නැත්නම් ලංකාවෙන් ආපු සුපිරි බැටේක් තමයි
වැන්ඩොට්, පරණවිතාන, සිල්වාලා කලේ ටෙස්ට් වල එක පැත්තක් අල්ලන් ඉන්න එක මිසක් ලකුණු ගහන එක නෙමේ කොහොමත්
බානුකට නම් ලොවෙත්ම කැපිල්ල බලපන් අර...