උබ කියන්නෙ ඇත්තක් නම්, ටික දවසකින් ගෑනිගෙ ගෙදර උන් සමාදාන වෙන්ඩ අහයි.
ආවේග ආවට ගහ ගන්ඩ යන්ඩ එපා. ඕව ජීවිත කාලෙම මතක හිටින දේවල්නෙ
ළමයිඋන්ත් නැතනම්, ඩිවෝර්ස් වෙයන්
ගෑනු කොහොමත් බඳිනකන් හොඳයි
ඊට පසෙ නරක් වෙනව
ඊට පස්සෙ දෙන්න ගලපගෙන හිටියොත් හොඳවෙනව
මට හිතෙන හැටි