මැලේසියා/සිංගප්පූරු ගිය උන්?
බම්ප් වලට 11+ දෙනවා
මැලේසියා සිංගප්පූරු ගිය උන් කවුද බං ඉන්නේ? මං අහන්නේ අර 2 වගේ කොස් එහෙකට ගිහින් පාර්ට් ටයිම් ජොබ් කරන්න පුළුවන් සීන් එක..ෆේස්බුක් එකේයි පත්තර වලයි බැලුවොත් ඒ සීන් එකමයි තියෙන්නේ. වැඩේ කියන්නේ ගියපු එකෙක් හොයා ගන්න අමරුයිනේ විස්තර අහ ගන්න. උන්...