PTC කොරලා ඉන්ටර්නෙට් එකේ සල්ලි හෙවීම
:yes::yes::yes::yes:
PTC වලින් සල්ලි හොයන හැටි එළකිරිවගේ කියලා දෙන සයිට් එකක් තියෙනවා. ගිහින් බලාපල්ලා.
PTC වලට බණින එවුන් නොබැලුවාට කමක් නෑ.
ඒත් හම්බ කරන උන් බැන බැන ඉන්නෙ නෑ.
හම්බකරගෙන පාඩුවේ ඉන්නවා.
හොයන උන් හොයන්නෙ බණින උන් කියන තරම් පුංචි ගණන් නෙවෙයි...