මේක හදන්නේ නැතුව අහිංසක මිනිස්සුන්ට නිවාස ටිකක් හදලා දුන්නා නම් මිට වඩා අඩු ජන්ද සංඛ්‍යාවකින් පරාද වෙන්නේ පොර ..:yes:
දුක කියන්නේ මචං මහින්ද හිත වාදීන්ට මේවා පෙන්නේ නැද්ද ? මේ වැඩ වැරදි මෙසේ නොවිය යුතුව තිබුනා කියලා කියන්න පිළිගන්න බැරි ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම වෙනකොට තමයි මුන්...