Face Book වහනවා – රජය
ෆේස්බුක් සමාජ ජලා වෙබ් අඩවියෙන් මෙරට දරු පරපුර රැක ගැනීම සඳහා එය වහාම අවහිර කිරීමට පියවර ගන්නා බව ළමා හා කාන්තා කටයුතු ඇමති තිස්ස කරලියද්ද මහතා පවසයි.
පසුගිය දිනවල සිදු වූ ෆේස් බුක් භාවිතය නිසා දරුවන් දිවි නසා ගැනීමේ සිද්ධි හා ඊට පෙර සිදු වූ තවත් සිදුවීම් විමර්ශණය...