මේ ඇත්තමයි දෝ සිතා ගනු බෑ සුවක් දැනුනා ජීවිතේ
මට සිහිනයක් සේ ඔබ ලැබුනා සඟවනු බෑ....
ඔබෙ වදන් අගනා නෙතින් නිල්නා සුවක් දැනුනා ජීවිතේ
මට සිහිනයක් සේ ඔබ ලැබුනා සඟවනු බෑ....
සෙව්වා මා.. උණුසුම ජීවිතේ
අතරමං වුනා ආදර සාගරේ...
මුළු හදවතින්මයි ඔබට ලං වුනේ...
දෙන්නම් සදා නොමියෙනා ආදරේ...
දිදුලන්නම් මා...