මචන්ලා මම බැඳලා ඉන්නෙ. ඒ උනාට මට තව කසාදයක් කරගන්න ඕනෙ. වයිෆ් අවුලක් නෑ එයාට තමා ඕනෙ තව කෙනෙක්ව ලීගලි. එතකොට නීත්‍යානුකූලව අවුලක් නෑනෙ ඒ එන ගෑණු ළමයටත්. අපි දෙන්න කරපුවා අද්දැකීම් මං කලින් ත්‍රෙඩ් එකේ එකක් දැම්ම. තව දානවා.
අවුල තියෙන්නෙ ලංකාවෙ කසාද දෙකක් නීත්‍යානුකූල නෑ නේද. කොහොමද මචන් අපි මේක...