මම දන්නේ එකම දෙයයි ,
උබ එක්ක මචං ඔටුස් මට තරහක් නැ නමුත් මම කියන්නේ උබලා ඔය තර්ක කරන ක්රමය දිහා බැලුවම පේනවා උබ රටේ පැත්තේ පුටුවේ වාඩිවෙලා නෙවේ තර්ක කරන්නේ මහින්දගේ සරම අස්සෙන් ඔලුව දාගෙනද කියලා කිහිප අවස්ථාවකම හිතුනා මට විතරක් නෙවේ මේ ත්රෙඩ් එකේ මුල සිට අග දක්වා බලන ඕනෑම කෙනෙක්ට එක එහෙම...