1. labu gediya

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකද බොලේ තරිඳුව නින්ද නැති රැයේ අහන්නේ..
  2. labu gediya

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳුවගේ ලෙඩේට බෙහෙතක් නැත්ද..
  3. labu gediya

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කඹයකට නොතකා හැමතැනම මිරිකා... ඒ දෙක විතරයි හරියට ඇහුනේ...
  4. labu gediya

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :D:D:D:D:D යකෝ මෙච්චර සීතල වැඩි වෙලා ඉන්නවා කිය කියා අයිස් ක්‍රීම් කෑවේ උණු කරලද...
  5. labu gediya

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකාද බොලේ අර ඒලියන් කෙනෙක් වගේ කතා කරපු එකා...
  6. labu gediya

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳුවගේ අසනීපෙ මොකක්ද
  7. labu gediya

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    දඩ පොත අරගෙන පාර පැත්තේ යන්න ඇති ඕටී කරන්න...
  8. labu gediya

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේකේ එවුන් මම කියන්නේ බොරුයි කිය කිය රෙප් කපනවා... ඒකි දැක්ක නම් රේප් කොරල තමයි මාව අත අරින්නේ..
  9. labu gediya

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පැරිසත් සුර පප්පා එකේ ජිම් පප්පා වගේ කන එකමයි වැඩේ....:P
  10. labu gediya

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සමරන්න තමයි හිටියේ, ඒත් ඩේ ඇන්ඩ් නයිට් එකකට මාව පන්ගාර්තු කරලා තිබ්බනේ අපේ ගොබිලෝ ටික... වැලන්ටයින් තව පොඩ්ඩෙන් තරහ වෙනවා... කොහොමින් කොහොම හරි පොකට් එකේ සල්ලි ටික බේරුනා...:D:P
  11. labu gediya

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොහොමත් සේදිරිස් මාව දන්නවා තමයි...
  12. labu gediya

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හපෝ හපෝ ෆේක් කිය කියා මේකේ එවුන් රෙප් කපාවි... අහවි උඹ අහවල් එකාගේ ෆේක් නේද කියල.. අහවි කවද්ද බෑන් උණේ කියලා... එතකොට මගුලත් ඉවරයි...
  13. labu gediya

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පැරිස වැලන්ටයින් සැමරුවයි...
  14. labu gediya

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගුඩ් මෝනින්... ඔන්න අපිත් ආවා... රෙස්ලින් එකේ සාෂා බෑන්ක් එන්ට්‍රන්ස් තීම් එක "Skys the limit" සින්දුව දෙන්න....
  15. labu gediya

    දියවැල් දියසුළි

    ගොඩක් දෙනෙක් යන්නේ කෙල්ලෙක් එහෙම පේන්න ඉන්නවා නම් වැඩ පෙන්වන්න එක්ක වතුරට බහින්නේ... ඒත් අන්තිමට දන්නේ නැහැ පිහිනන්න සුදුසු පරිසරයකද ඉන්නේ කියලවත්... අපිට කරමලක් නැති නිසා වතුර යට ඉන්න අමාරු බව දන්නා අය සීමාවකට පමණක් වෙන් වෙනවා... අනිත් අය අපෙන් වෙන් වෙලා වෙන ලෝකෙකට යනවා... ඇළ දොළ ගංගා තිබුනට...
  16. labu gediya

    Wish you a happy birthday saho.

    Wish you a happy birthday saho.
  17. labu gediya

    අරුම පුදුම ගස්

    sulu deyak saho.
  18. labu gediya

    අරුම පුදුම ගස්

    අරුම පුදුම ගස් ලස්සන ගස් ටිකක් දැක්කම දාන්නයි හිතුනේ.... බලන්නකෝ එහෙනම්.. මෙවුව කොහේ ඒවාද කියල නම් මම දන්නේ නැහැ..... දකින්න ලැබෙන්නේ නැති නිසයි බලන්න දැම්මේ...
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    http://www.elakiri.com/forum/showthread.php?t=1726309 please read this thread and bump if you need to help someone to save lifes

    No contents