පියා මතක් උනා...
දිනක් රජ බිසව ස්වකීය පිරිසත් සමග උයන් කෙලියෙහි හැසිරෙමින් ප්රීති වන අතර හදිසියෙන්ම එක් ස්ථනයක නතර වන රජ බිසව දේඅතින් මූන වසාගෙන මහා හයියෙන් අඩන්නට පටන් ගනි....
අන්දරේද වහා ඉදිරියට පැන ..
"ඇයි දේවියනි අඩන්නේ...
ඔබට අසනීපයක්වත් වැලදුනාදැයි ඇසීය.."
බිසවද කදුලු පිස දමමින්...