කෝරළ දෙකක් නම් අවුල් කියල අපේ නැන්දම්මත් කිව්වා. ඒ නිසා ගෑණිගේ ගෙවල් පැත්තේ ඇඩ්රස් එකක් දාල වැඩේ කරන්න ඉන්නේ. එහෙම නැතුව කරනවානම් ලියාපදිංචියට මාස තුනකට කලින් දැනුම් දීල තියෙන්න ඕනේ.
ලොකේෂන් නම් මම දන්නේ පානදුර පරණ පාරේ Aqua Pearl Hotel විතරයි බන්. ඒක ගඟක් ලඟ තියෙන්නේ.:yes::yes::yes: