මේ නිර්මාණය අනුව මුල් පද පේලි වල කියවෙන්නෙ ජීවිතේ අරමුණක් නොමැතිව මරණයම එනතෙක් බලා සිටීමක්ද...? "ඉන්නවට වඩා මැරෙන එක සැපයි" කියන මතයද මුලින් කියවෙන්නෙ..? පසු භාගයේ කියවෙන්නෙ යථාර්තය, මරණය......ඔව් යථාර්තය අප හැමටම පොදු එයයි.නමුදු අප මරණයට පෙර ජීවිතයට එක කර ගත යුතු දේ බොහොමයි..... සරල වුනත් මම...