1. rukshrulz

    එක පාරටම කුල් වුනා නේද සිංහලු? 🥶

    fan එක නොදා ඉන්න පුලුවන් ටිකක්. එහෙමට cool එකක් නෑ. දාඩිය දාන්නෙ නෑ වෙනද වගේ.
  2. rukshrulz

    Recommend a good horoscope reader near Colombo

    අපේ ofc එකට වරෙන්. washroom එකේ showerhead එකක් තියනව closed cabin එකක. :love: wash දාල boka දාල යන්න පුලුවන්.
  3. rukshrulz

    Pradeshya Sabha Waripanam Online Payment?

    අද රෑට අම්ම අතේ එවපන් පොන්නයෝ
  4. rukshrulz

    ඇස්ට්‍රාසෙනකා තහනම් කරයි, ගහලා මැරුණ අයට වන්දි

    pizfer booster ගහපු උන්ටත් බබා හම්බෙයිද කුකුලෝ? :sorry:
  5. rukshrulz

    indian amul main sponsor 🥰.

    කලු කොට කැත මිට්ටෙක් :sorry:
  6. rukshrulz

    ගෙදරකට ඇති කරන්න හොද බල්ලො බ්‍රිරිඩ්ස්?

    දැක්ක තැන මරල දාපන් මුන්ව. :yes:
  7. rukshrulz

    භීෂණයේ ජායාරුප

    ශිශ්ණයේ ජායාරූප වගේ දැක්කෙ :baffled:
  8. rukshrulz

    පෙමක් නිසා 10 ශ්‍රේණියේ සිසුවාගෙන් 9ශ්‍රේණියේ සිසුවාට තියුණු ආයුධ ප්‍රහාරයක්

    2010 තමයි මම දැකපු සුපිරිම වලිය දැක්කෙ. royal-thurstan තනිකර ඉස්කෝල දෙකක් ජංගියක් වෙනුවෙන් ගහගත්තා. අන්තිමට සතියක් යනකන් 12.30ට ඉස්කෝල ඉවර කරල STF එකෙන් ඉස්කෝලෙ වටේට guard එක දාල තමයි නතර උනේ.
  9. rukshrulz

    suicide karagnna hithen ek nawatthna ona

    යකෝ දත් අස්සෙ හිඩැස් තියන එව්ව dental එකකට ගිහින් හදාගන්න පුලුවන්. ඕක ඔච්චර හිතන්න එපා. මුලින් exam එක කරන් ඉඳපන්. ඉවර උන ගමන් freelance සල්ලි ටිකත් අරන් පලයන් dentist කෙනෙක් ගාවට. ගිහින් දත පුරෝගනින්. ඊට්පස්සෙ කෙල්ලෙක් ලයින් කරපන්.
  10. rukshrulz

    අපේ යශ් පැන්චි❤

    මිරිකමු අපි මිරිකමු.
  11. rukshrulz

    🌕 වෙසක්! වෙසක්!! වෙසක්!!! ☸️ 🔮🧘🏼‍♀️🧞‍♀️⚛️

    දන්සැල් දෙනවද? නෑ දන්සැල් යනවද? ඔව් :love:
  12. rukshrulz

    ඉරාජ් ගෙ අලුත්ම පොලිටිකල් ඇජෙන්ඩ එක මොකක් වෙන්න පුලුවන් ද ?

    ඕක ගහන ගේම් උබලට හිතාගන්නවත් බෑ. :yes:
  13. rukshrulz

    Wahinawa

    පට්ට වැස්සක් වහිනව සිංහලු. :yes: :love:
  14. rukshrulz

    Wahinawa

    කාන්තාරෙට දිය ඉසිනව වගේ යකෝ. අකුනුත් ගහනව මෙහෙ. near highway ------ Post added on 1714914430
  15. rukshrulz

    Wahinawa

    danena sisilasa hammee. :sorry:
  16. rukshrulz

    Fasting මගින් නිරෝගී අක්මාවක්

    up. mata fatty liver stage 1.

    No contents