1. isurueka

    EK Married Club-16

    u jelly bro?:rofl:
  2. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අඩෝ මේ චානකයා මම දැන් ඉන්නෙත් උඹලගේ ඒරියා එකේ :P මාත් එන්නද මේ ආදරයයි බලන්න :P
  3. isurueka

    EK Married Club-16

    උන් දැන්වත් නාඩා ඉඳි කියල හිතනවා :P
  4. isurueka

    EK Married Club-16

    සිරාවට :yes:
  5. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එන්න ඉතින් කෝ යන්න එපයි :P ඇයි බං ඒ ගෙදර පුටු නැද්ද මේසේ වාඩි උනේ? :nerd:
  6. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කෝ දැන් අර ට්‍රිප් යන්න හිටපු කුකුල්ලු?:P
  7. isurueka

    TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

    හැමදාම කියන ඔකුන්ගෙන් ගන්න එපා කියල උඹල ඒ කියද්දීත් ඒකටම ගිහින් දැන් කෙලවෙලා ත්‍රෙඩ් දානවා :dull:
  8. isurueka

    Mr Clean !!!

    ජබුක් :rofl:
  9. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මොකද යකෝ :frown:
  10. isurueka

    Van modifications

    මේල් එක ලැබුනද?:nerd:
  11. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඇයි බං මේ උඹ බලෙන් ලිඳකට පනින්න හදන්නේ :baffled:
  12. isurueka

    කයිය සහ ප ඩ ගඳ කියන්නේ මේකයි

    ඔව් බං බෙහෙතකටවත් බයිට් එකට බයියෙක් නැති මේ වෙලාවේ අපි ඌව සංරක්ෂණය කරන්න ඕනේ :lol:
  13. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බඩෙක් නැන්දෙක් පල්සරයක් සහ හෝන් එකක් ලිඳක පාවෙනවා :rofl:
  14. isurueka

    කයිය සහ ප ඩ ගඳ කියන්නේ මේකයි

    මේ ඊයේ පෙරේදා එලියට ආපු බලු කුක්කෝ කතා කරන්න ඉගනගනින් ඔක්කොටම කලින්.......ජාතකේ වැරදි මෙතන පෙන්නන්න එපා ඇයි පරණ කියපුව දකිද්දී දැන් රිදෙනවද? රෙදි නැතුව කඩේ ගිහින් දැන් අනාථ උනාට අපිට කරන්න දෙයක් නෑනේ නේද? පාර්ලිමේන්තුව රැස්වෙන්නත් කලින් මහින්දට විපක්ෂනායක කම දුන්නයි කියපු මෝඩයනේ ඉතින් උඹ...
  15. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕක තව ටික කාලෙකින් බයික් එකකට හෝන් සෙට් කරලා නෙවෙයි හෝන් වලට බයික් එකක් හයි කරලා වගේ තියෙයි :rofl: මේ මනුස්සයා ඔකේ අයිස්ක්‍රීම් විකුනනවද මන්ද මෙච්චර හෝන් :baffled:
  16. isurueka

    කයිය සහ ප ඩ ගඳ කියන්නේ මේකයි

    පක්ෂේ කොහෙද මනුස්සයෝ ගොඩ? කවුද අගමැති? ඌ මොන පක්ෂේ නායකයාද? මොන පක්ෂේන්ද වැඩිම ආසන ගත්තේ?:rofl: මයිත්‍රී ජනාධිපති උනෙත් උඹලගේ ලොක්කව දොට්ට දාලනේ තව මොනවද උනේ නැත්තම් ගාන්නේ?:lol: අන්තිම කෑල්ල දාපන් joke section එකේ :rofl: කපන්න බැරි උන අත් ඉම්බින්නේ කවුද කියල ඔන්න බලාගනින් :rofl: පජාතයි...
  17. isurueka

    Cyberbully :(

    ටොයියගෙන් සමාව ගනින් :(
  18. isurueka

    EK Married Club-16

    ඌට මෙහෙන් කොහොමත් දිනන්න බෑ මාමේ.........නිකන්ම අවලංගු කාසියක් විතරයි මිනිහ

    No contents