ටික දවසකින් ගීතයක් දෙන්නත් බැරි උනා.:( බලමු අද හවසටවත් පුළුවන් වෙයිද කියල... අද නම් ලස්සන හරවත් ගීත ගොඩක් දීල තියෙනව. ඒ වගේ ගීත තිබුනොත් මමත් දෙන්නම්. ඒත් මට දෙන්න දෙයක් ඉතුරු වෙයිද කියන එකයි ප්‍රශ්නෙ.:shocked::) අපේ සහෝදර සහෝදරියන්ගෙ කැපවීම සහ පරිත්‍යාගශීලීත්වය ගැන නැවත වතාවක් අගය කරන්න...