ඌත් රෝයල් තමයි බන්...ඒ වුනාට ඌට කවුරුත් කැමති නැහැ....අලි ඔලුවෙන් තනියම ගේම ගහන්න හදන්නේ.....
තිස්ස පැත්තේ මුකුත් හදන්න බහ ඌට කප්පම් දෙන්න බැරුව....
මමත් ඕව විශ්වාස කරෙය් නැහැ තිස්සට බැහැල කෙලවෙනකන්....
ඌට කවදාවත් තිස්ස දිනන්න බැරි එකයි....එහෙන් එවුන්ට ඕකව පෙන්නන් බැහැ