ලංකාවේ අ.ල(AL) වලට ළමයි ෆුල් ගේම දීල සමත්වෙලා විශ්වවිද්‍යාල ගියාම ඒ ළමයි හිතනවා අහ් දැන් ඉතින් ලෙඩෙන් බේරුනා දැන් ඔය හොද පිස්සුවක් කෙලල දෙන වැඩක් කරගෙන හෙමින් සීරුවේ ශේප් වෙන්න පුළුවන් කියලා. ඒ අස්සේ පොලිටික්කන්ගේ එක එක බයිලා වලට අහුවෙනවා. ඒමදිවට විශ්ව විද්‍යාල ඇතුලෙත් තරඟ ළමයි ඇන්ජෝයි වැඩ වැඩිය...