එක ඉතින් උබට පෙන විදිහ
ඉස්සර පොන්ටින්ලා ,සයිමන්ඩ්ස් ලා ඉන්න කාලේ ඔසී ටීම් එක පෙන්න බෑ
උන් තරම් හොර කරපු වෙන ජාතියක් නෑ ,එත් දැන් උන් හැදිලා
මතකද ඉස්සර සචින් , ද්‍රාවිඩ් ,ගංගුලි ඉන්න කාලේ ,ඉන්දියාවටත් අපි සපෝර්ට් කළා
එහෙම තමා ටීම් එකේ ඉන්න උන් , ප්ලේයර්ස්ලගේ attitudes මත ඔක්කොම වෙනස් වෙනවා...