තෝ මී හරකෙක් කියල අපිට කොරන්ට දෙයක් නෑ ඕයි. අපි තෝ බීල බීල රීල මැරිල ගියත් තඹ සතේකට ගනන් ගන්නෙ නෑ. (කවුරුත් බිම තියෙන කුණු අරං සාකුවේ දාගන්නෙ නෑනෙ, කුණු බක්කියේ දානව මිසක්). මෙතන තියෙන ප්රශ්නෙ ඒක නෙවෙයි. තෝ ගස් බල්ලෙක් වගේ බීල බීල අනිත් මිනිස්සුන්ට හින්සා කරන එක/වදයක් වෙන එක.