1. jhm

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මලක් උනේ ඇයි ඔබ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්... විලක් උනේ ඇයි ඔබ මට ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්නට තහනම්... පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද... ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්... සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද... ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්...

    No contents