යුරේකා යුරේකා
http://www.infolanka.com/miyuru_gee/art/amaradeva.html
ඔන්න ඔතන බඩු ඇත්තේය
download කිරීමට පොඩි වැඩ කෑල්ලක් දැමිය යුතුය, play කිරීමට vlc නවතම වෙළුම භාවිතා කලෙමි; වැඩය...පොඩ්ඩක් කොලිටි අඩුය :S Real Media format එකෙන් ඇත.
ඔතන සිංදු 200ගානක් ඇත ඒවා බාගැනීමට මේ පියවර භාවිතා කිරීම...