මේක උනේ අපේ යාලුවෙක්ට…. ඌ ඔන්න හා හා පුරා කියල කුලුදුල් 8 වෙනි කෑල්ලට ට්‍රයි කරන්න ගත්තා…. සීන් එක කියන්නේ මු ඒකිව දැකල තියෙන්නේ බස් එකේදී…. දැන් ඉතින් අපිට ඇවිත් කියනවා අඩෝ සුකිරි බෝලයක් වගේ කෙල්ලෙක් බන්… ඒකිව දැක්කම මගේ හදවත ලබ්බක් ලබ්බක් ගාල හයියෙන් ගැහෙන්න ගත්තා… මට රෑ තිස්සෙම නින්ද ගියෙත්...