1. pawusi

    HOUSE WARMING ගෙට ගෙවිදීම

    බෝතලයක්
  2. pawusi

    වෙදුන් දීප ව්‍යාප්ත වර්ජනයකට අර අදියි ........

    වෙදුන් දීප ව්‍යාප්ත වර්ජනයකට අර අදියි ........ වැටුප් වැඩිවීමක් ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. ඊයේ (22) රැස් වු විශේෂ විධායක සභා රැස්වීමේ දී ඊට අනුමැතිය හිමිවු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා...
  3. pawusi

    ඩෙනිම

    adenawa
  4. pawusi

    මිදි ලාබයි මිදි කිලෝව රු 80.කිලෝව රු 80.

    එල එල ගෙදර ගිරේට පස්සේ අලුත් ගිර හොයන්නේ පරිස්සමින්.තෝව පුවක් ගෙඩිය වගේ කැපිල යයි.:lol:
  5. pawusi

    SLT

    masa 3k 25 walata aduwen thiya ganda try ekak deela balanda.uba 60 banawa aniwa torrent adinawa athi.torrent use karannda epa.kaloth badu
  6. pawusi

    මිදි ලාබයි මිදි කිලෝව රු 80.කිලෝව රු 80.

    මම මේ කල්පනා කලේ වයින් බිස්නස් එකක් පටන් ගත්තොත් නරකද කියල :rofl:
  7. pawusi

    මිදි ලාබයි මිදි කිලෝව රු 80.කිලෝව රු 80.

    කාලෙන් කාලෙට ගිරේ වෙනස් කරන්ඩ ගිහින් ගෙදර ගිරේට අහුවෙයි :baffled:
  8. pawusi

    SLT

    masekata download (GB) kochchara withara kalada?
  9. pawusi

    මිදි ලාබයි මිදි කිලෝව රු 80.කිලෝව රු 80.

    ඔය ඕව කරන්ඩ ගිහින් නේ ගිරේට ඉක්මනට අහුවුනේ:lol:
  10. pawusi

    මිදි ලාබයි මිදි කිලෝව රු 80.කිලෝව රු 80.

    මල් බබා උඹට අලුතින් කාම සූත්‍රය පොත රචනා කරන්ඩ තරම් හැකියාවක් තියෙන බුවෙක්.ඕක අලුතින් ලියපන් උඹ බබා සූත්‍රය කියල.හරි නැද්ද මම කියන්නේ?:rofl::rofl:
  11. pawusi

    ඇය් අපි බොන්නේ ...............

    මට පෙත්තේ නම නම් මතක නෑ.ඒක උදේට බිව්වම හරි.හැබැයි ඒක බීල ආයෙත් හවසට ඩ්‍රින්ක් එක දැම්මොත් කබරය දානව.පෙත්ත ඒ තරම් පවර්ෆුල්.දවස් දෙක තුන බොනකොට ඒක අපා වෙන වෙනව.ස්පෙෂලිස්ට් ලව හම්බෙන්ඩ ඕනේ නෑ.සාමාන්‍ය ඩොක්ටර්ල ඒ පෙත්ත දෙනව.
  12. pawusi

    මිදි ලාබයි මිදි කිලෝව රු 80.කිලෝව රු 80.

    මිදි දැක්ක විතරය් මල් බබා ෆෝම් වෙලා.:lol::lol::lol::lol::lol::lol:
  13. pawusi

    ඇය් අපි බොන්නේ ...............

    ඕක නවත්තන එක මහලොකු දෙයක් නෙමේ.ටැබ්ලට් එකක් තියෙනව.ඒක උදේට බොන්ඩ තියෙන්නේ.සතියයි.උඹට අරක්කු දකින එකත් එපා වෙයි.ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා ඉල්ල ගනින්.
  14. pawusi

    මිදි ලාබයි මිදි කිලෝව රු 80.කිලෝව රු 80.

    හ හ හා උඹ කියන කතාව ඇත්ත වෙන්ඩ පුලුවන්.මොකද උඹ ඒවට අංක 1 එක්ස්පර්ට් කියන එක කාටත් වඩා හොඳට මම දන්නව.:lol::lol::lol::lol::lol:
  15. pawusi

    මිදි ලාබයි මිදි කිලෝව රු 80.කිලෝව රු 80.

    ඔව් ඕයි:lol:.හැබැයි හොඳටම අඩු ගානට ගන්ඩ රෑ 8.00 න් පස්සේ බහින්ඩ ඕනේ.:rofl:
  16. pawusi

    මිදි ලාබයි මිදි කිලෝව රු 80.කිලෝව රු 80.

    තවම ඉවර නෑ.තව ටිකක් තියෙනව.කොහොම හරි හෙට වෙද්දි මේ සෙට් එක ඉවර වෙන්ඩ ඕනේ.ඒකයි මගේ ඒකායන පරමාර්ථය:P:P
  17. pawusi

    මිදි ලාබයි මිදි කිලෝව රු 80.කිලෝව රු 80.

    හොඳට කලුවට ඉදිලා තියෙන එක ගන්ඩ ඕනේ මචන්.නැත්තන් ලාවට ඇඹුල් තමා.ඒත් ඒ ඇබුල ශේප්:cool:
  18. pawusi

    මිදි ලාබයි මිදි කිලෝව රු 80.කිලෝව රු 80.

    ඔව් බන් රසයේ වැඩි වෙනසක් නෑ.

    No contents