1. K

    දැන් ටිකදවසක් ඉදලා ඉදලා අවදානය අඩුවෙලා

    අවධානය යොමු කිරීමට නොහැකි වීම විවිධ හේතු නිසා විවිධ වයස්වල පුද්ගලයින්ට බලපෑ හැකිය. විය හැකි හේතු අතර නින්ද නොයාම, ආතතිය හෝ මනෝභාවයේ ආබාධ ඇතුළත් වේ. ADHD, OCD, හෝ තයිරොයිඩ් ගැටලුවක් වැනි යටින් පවතින තත්වයන් ද අවධානය යොමු කිරීමේ අපහසුතාවයක් ඇති කළ හැකිය.
  2. K

    Sri Lankan mobile numbers can't receive Verification SMS / OTP?

    ඔය කේස් එක තියනවා සමහර වෙලාවට වැඩ සමහර වෙලාවට එන්නෙ නෑ.
  3. K

    mysterious fungus

    වැහිබර කාලගුණය තමයි, අනික හරියට හේදිලා නැතිකම.
  4. K

    ඉක්මන් එකේ දාලා තියෙන ගණන් වලට ගෙවල් ඉඩම් විකිනේනවද බන්?

    සල්ලි තියන අය නගරයට නැති අය වන්නියට.
  5. K

    Checking Warranty - What kind of a Crap is this ?

    ඩොලරය බැස්සට ගණන් අඩුවෙන්නෑ. කොකාකෝලා එක මස 2 කට කලින් 120 කලා කලින් 80 ඊට පස්සෙ 100 යි දැන් 120 යි.
  6. K

    ඉගෙන ගත්තු ගෑනු

    නිකන් පාරට බැස්සත් කඩේද යන්නෙ අහනව. :ROFLMAO:
  7. K

    Cashew Nuts

    ඔව් බටලීයෙ පලු දෙක ඇලිලා තියෙන්නෙ.
  8. K

    ඉගෙන ගත්තු ගෑනු

    රුපියල් 10 වත් ඉල්ලගන්න අමාරුයි හදිස්සියට. හැම වෙලේම අහනව ''ඔයා පර්ස්එක ගෙනාවද''... කියලා.
  9. K

    Checking Warranty - What kind of a Crap is this ?

    A54 5G 8Gb 256 Gb Rs. 170 ක් වෙනව with one year warranty.
  10. K

    ඉක්මන් එකේ දාලා තියෙන ගණන් වලට ගෙවල් ඉඩම් විකිනේනවද බන්?

    ඕක ඉතිං ලොකේශන් එක අනුව වෙනස් වෙනව. ඒ අවට තව තැන් කීපයක් බලලා තමයි තීරණය කරන්න ඕන ඉල්ලන ගාන.
  11. K

    😔 "Celine Dion" ගෙ දැන් තත්ත්වය 😔

    මම මේක විහිලුවට දැම්මෙ. බොහෝ දෙනෙක්ගෙ විශ්වාසයක් තියනවා වෙදමහත්තුරුන්ට හැමදේම හොඳකරන්න පුළුවන් කියලා ඒකයි.
  12. K

    අධිවේගයේ මහා මුදල් කොල්ලයක්:22කගේ වැඩ තහනම්

    හිතං ඇති තාක්ෂණයෙන් අපිව අල්ලන්න.. අපි යක්කු බොලව්. :ROFLMAO:
  13. K

    😔 "Celine Dion" ගෙ දැන් තත්ත්වය 😔

    අනුරාධපුරේ වෙදමහත්තයෙක් ඉන්නව හොයාගෙන නැති ලෙඩත් හොඳකරනව. :ROFLMAO:
  14. K

    හරිනි එලොන් ගැන කතාකරයි. තටම තටමා හරි ගායි.

    කිසිම හිරිකිතයක් නැතුව ඕන කෙනෙකුට අපහාස කරන රටක් මේක. ඕකට හේතුව ගෝත්‍රික බව.
  15. K

    හරිනි එලොන් ගැන කතාකරයි. තටම තටමා හරි ගායි.

    අපේ රටේ ආර්ථික ඝාතකයො නෑ ඉන්නෙ ආර්ථික ඔස්තාර්ලා ඒකයි අපි බංකොළොත්වුනෙ.
  16. K

    තාවකාලිකව සමුගනිමි

    එහෙ ඉඳලා ලොග් වෙන්න.
  17. K

    ආයෙනං මැරෙන තුරාවට කෙල්ලො එක්ක චැට් කරන්න යන්නෙ නෑ

    ඔහොම පසුබාලා බෑ උත්සාහවන්තයා ජයගනී කියලා කතාවක් තියනවනෙ.
  18. K

    Questions විනෝදාංශයක් විදියට පොඩි කාලේ මුද්දර එකතු කරපු අය ඉන්නවද?

    පොඩිකාලෙ කලා පස්සෙ ඒවා වෙන අයට දුන්නා.
  19. K

    🚨BREAKING🚨 පෘථිවිය දෙසට විශාල ග්‍රහකයක්! ලෝක විනාශය 2038 ජූලි 12 ද?

    කලින් සැලසුමක් තිබුනා න්‍යෂ්ටික අවියක් මගින් පහරදීලා මාර්ගය වෙනස් කරන්න. ඒවගේ දේකට තමයි සූදානම් වෙන්න තියෙන්නෙ වෙන විසඳුමක් නෑ.

    No contents