අඩේ උඹට බුද්ධාගම නං කොහොමටවත් හරියන්නෑ කොල්ලො :rolleyes::rolleyes::rolleyes:
උඹට set වෙන නියම ආගමක් තියනව, ඒක තමයි ජෛන ආගම :yes::yes::yes:
ඒකෙ නිර්මාතෘ ජෛන මහාවීර තුමාගෙ ඉගැන්වීම් නං උඹේ තර්ක වලට නියමෙට ගැලපෙනවා.
මම කිව්වට පොඩ්ඩක් විස්තර හොයල බලපං ;););)
බොරුද කියල අනිත් උන්ගෙනුත් අහල බලපං...