රැකගනිමු, මේ අපේ සම්පතයි............!!
අපේ රට පිහිටලා තියෙන ආසියා මහද්වීපය ජෛව විවිධත්වයෙන් සරු කලාපයකි. මෙහි නිවර්තන කලාපයේ රටවල ඉහල ජෛව විවිධත්වයක් දැකගන්න පුලුවන්. ලෝකයේ සෑම කලාපයකම වගේ ආසියා කලාපෙත්, අධික ජනගහනය, කෘශිවගාවන් ආදී හේතූන් නිසා ස්භාවික පරිසරය විනාශවීම ප්රභල අර්බුධයක්...