අනේ මයේ පුතේ .. ඉස්සෙල්ලම කියපන් දැන් අපි බොගෙ ලටම්පහුරු අහන්න ඕනේ මොන වෙසමුණ දාගෙනද කියල ... හොල්මන් කතා ? මන්තර ගුරුකම් ? පිටසක්වල ජීවින් ? අසාමාන්‍ය හැකියා ? පුනර්බවය ? ගුප්ත විද්‍යා ? මොකද මගේ වල්ල කොන්ෆියුස් වෙලා ඉන්නේ ..මොකද තෝ කතාව වටේ දුවෝනවා ..මුලින් අමුතු කෝල් එකක් ඇවිත් .. මන්...