carb boot හතර ලග තමා බන් ගොඩක් දුරට. idle එකේ තියෙද්දි වතුර පොඩ්ඩක් ස්ප්‍රේ කරන්න boot එකෙන් boot එකට වෙන වෙනම. idle එකේ වෙනසක් දැනෙන boot එකේ තමා මචන් leak එක ඇත්තෙ. මගෙත් එක තැනක පොඩි ක්‍රැක් එකක් තිබිල මන් ගම් ටිකක් දැම්ම අර ගලවපු වෙලාවෙම .:yes:
oKVHqCJN2LU